• #happysrilankans #newzealand
    26 0
    #happysrilankans #newzealand
  • #happysrilankans
    70 0
    #happysrilankans
  • මටනම් නියම ක්‍රිකට් කියන්නේ ටෙස්ට්

ඒ සටන මට වටින්නේ මම කඩුලු 16ක් දවාගත් නිසා නෙවෙයි

අපිට එංගලන්තය ටෙස්ට් තරග තුනක් දුන්නේ මේ ජයග්‍රහණය නිසයි

ලෝක ක්‍රිකට් පිටියේ ඉන්ද්‍රජාලිකයා ඔහු විය. ඔහුගේ අතින් ගිලිහෙන පන්දුව, මතුරන ලද කලක මෙන් දඟ කැවී පැමිණෙන අයුරු අදහාගත නොහැකි තරම්ය. ඒ පන්දුවෙන් ඔහු කළ කඩුලු හරඹය ලෝක ඉතිහාසයේ අන් කිසිවෙක්ට කළ නොහැකි විය. අනාගතයේ දිනෙක හෝ එවැන්නක් කළ හැකි අයකු ලෝක ක්‍රිකට් පිටිය මත පහලවනු ඇතැයි සිතිය නොහැකි තරමටම ඒ දස්කම් විස්මිතය. ලෝක ටෙස්ට් පිටියේ කඩුලු 800ක් හා එක්දින පිටියේ කඩුලු 534ක් දවාැගැනීමට සමත්වූ, බොරු වළවල්, උගුල් මගහැර ‘කඩුලු කන්දක්’ මත මුත්තයියා මුරලිදරන් නම් ධජය සිටවූ ඔහු සිය ක්‍රිකට් දිවියේ සිය ගණනක් වූ තරග අතුරින් මතක සිටින සටන් දෙකක තතු අප හමුවේ එකින් එක මෙසේ විස්තර කළේය.

මුරලි සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව බලන්න >>>> https://goo.gl/Hmw53P
    40 0
    මටනම් නියම ක්‍රිකට් කියන්නේ ටෙස්ට් ඒ සටන මට වටින්නේ මම කඩුලු 16ක් දවාගත් නිසා නෙවෙයි අපිට එංගලන්තය ටෙස්ට් තරග තුනක් දුන්නේ මේ ජයග්‍රහණය නිසයි ලෝක ක්‍රිකට් පිටියේ ඉන්ද්‍රජාලිකයා ඔහු විය. ඔහුගේ අතින් ගිලිහෙන පන්දුව, මතුරන ලද කලක මෙන් දඟ කැවී පැමිණෙන අයුරු අදහාගත නොහැකි තරම්ය. ඒ පන්දුවෙන් ඔහු කළ කඩුලු හරඹය ලෝක ඉතිහාසයේ අන් කිසිවෙක්ට කළ නොහැකි විය. අනාගතයේ දිනෙක හෝ එවැන්නක් කළ හැකි අයකු ලෝක ක්‍රිකට් පිටිය මත පහලවනු ඇතැයි සිතිය නොහැකි තරමටම ඒ දස්කම් විස්මිතය. ලෝක ටෙස්ට් පිටියේ කඩුලු 800ක් හා එක්දින පිටියේ කඩුලු 534ක් දවාැගැනීමට සමත්වූ, බොරු වළවල්, උගුල් මගහැර ‘කඩුලු කන්දක්’ මත මුත්තයියා මුරලිදරන් නම් ධජය සිටවූ ඔහු සිය ක්‍රිකට් දිවියේ සිය ගණනක් වූ තරග අතුරින් මතක සිටින සටන් දෙකක තතු අප හමුවේ එකින් එක මෙසේ විස්තර කළේය. මුරලි සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව බලන්න >>>> https://goo.gl/Hmw53P
  • නවසීලන්තයේ ඕක්ලන්ඞ් ශී‍්‍ර ලාංකික අලුත් අවුරුදු හා සංස්කෘතික මංගල්‍යය
2019.03. 31 ඉරිදා උදේ 9.30 සිට Auckland, Pakuranga, Ti Rakau Park හිදී
මාධ්‍ය - දෙරණ
සංවිධාන කාර්ය -  Linfield Lions
    19 0
    නවසීලන්තයේ ඕක්ලන්ඞ් ශී‍්‍ර ලාංකික අලුත් අවුරුදු හා සංස්කෘතික මංගල්‍යය 2019.03. 31 ඉරිදා උදේ 9.30 සිට Auckland, Pakuranga, Ti Rakau Park හිදී මාධ්‍ය - දෙරණ සංවිධාන කාර්ය - Linfield Lions
  • #Auckland #NewZealand #happysrilankans
    21 0
    #Auckland #NewZealand #happysrilankans
  • #happysrilankans www.happysrilankans.com
    75 0
    #happysrilankans www.happysrilankans.com